මිතුරා බැලීමට ගිය මගේ සැමියාට පානදුර පොලිසිය අමානුෂික ලෙස පහර දුන්නා.

 
  “මම 25 හැවිරිදි දෙදරු මවක් වන ගාලුගේ මහේෂිකා ප්‍රනාන්දුය. 2012.12.23 දින උදේ 10.30 ට පමණ මගේ සැමියා වන දන්තනරයනගේ රොෂාන් අසංක පානදුර පොලිසියට ගියේ අත්අඩංගුවේ පසුවන ඔහුගේ මිතුරෙකු වන සුමෙදව බැලීමටය. ඒ අවස්ථාවේ අපරාද අංශයේ හෙට්ටිආරච්චි උබලා මේ වගේ තැන් වලට එනවද අසමින් ඔහුට පහරදී ඇත. මගේ සැමියාට පොල්ලකින් සහ අතින් පහරදී තිබේ. පසුව එළවා දමා ඇති අතර දැනට පානදුර මුලික රෝහලේ 1 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි. මේ අවස්ථාවේ මගේ සැමියාගේ ජංගම දුරකතනයද කුඩුවී ඇත. ” චයාරුපයේ සිටින මහේෂිකා ප්‍රනාන්දු මේ පිලිබදව 2012.12.24 දින මානව හිමිකම් කොමිසමට , පොලිස්පතිට, ලිකිතව පැමිණිලි කළාය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )