හොරණ පොලිසියත් ගෘහස්ත හින්සකයා සමග.

 

 
 චමිලා තුෂාරි 37 හැවිරිදි විවාහක දෙදරු මවකි. 65/26 සිලිටන් වත්ත, අක්කර 12, හදුපල්පොල, මීවනපලානේ පදිංචිව සිටි. 39 හැවිරිදි අජිත් කුමාර ඇගේ සැමියා වේ. සැමියා විසින් ඇයට සිදුකරන අමානුෂික පහරදීම් ගැන ඇය කිහිපවතාවක් හොරණ පොලිසියටත් එක වතාවක් කෑගල්ල පොලිසියටත් පැමිණිලි කර තිබේ. දැන් සැමියා නිවස හැර ගොස් හොරණ පොලිසිය සමග එක්ව ඇයව සහ දරුවන්ව නිවසින් පන්නා දැමීමට කටයුතු කරමින් සිටි. ඇගේ සැමියා ඇයට විරුද්දව පොලිසියේ වියාජ පැමිණිලි ද දමා ඇත. චමිලා තුෂාරි 2012.10.25 දින මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට, පානදුර ජේස්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )