බදුරලිය පොලිසිය විසින් පැහැරගත් ත්රිවිලරය නැවතත් රුක්මන්ට.

 

2012.10.10 දින රුක්මන් තම ත්‍රිරෝද රථය බදුරලිය පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. 2012.10.11 දින රාත්‍රී රුක්මන්ගේ මල්ලිට එම ත්‍රිරෝද රථය බාර දීමට බදුරලිය පොලිසිය කටයුතු කර තිබේ. ඒ අවස්ථාවේ බදුරලිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක පහත ප්‍රකාශය කර ඇත. “අයියාට වාහනේ දුවන්න දෙන්නේ නැහැ, දිවුවොත් මොනවහරි දාලා උසාවි දානවා, අයියා ඉහලට පැමිණිලි කරලා තියෙනවා,  ඔච්චර දුර දිග යන බව දන්නේ නැහැ” යනුවෙන් තර්ජනය කර තිබේ. රුක්මන් නැවත්තත් අද 2012.10.15 ඉහත බලදාරින්ටම ලිකිතව පැමිණිලි කරමින් උප පොලිස් පරීක්ෂක දම්මික ඇතුළු නිලදාරින්ට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් තමාට ඉදිරියේදී නිදහසේ රැකියාව කිරීමට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )