Video

මහජනතාවගෙන් පඩි ගන්න තවත් නරුමයෙක්. (VIDEO with English Subtitles)

වලපනේ දරුවකු සෙරෙප්පු පයලා පාසල් ගියවිට එය පිච්චු නරුම විදුහල්පතිවරයෙකු ගැන අප දැන ගත්තේ මිට වසර තුනකට පමණ පෙරදීය. මෙවන් නරුමයින් සිටින්නේ වලපනේ පමණක් නොවේ. ඥානෝදය විදුහල්පතිත් ඒ නරුම විදුහල්පති කාණ්ඩයට වැටීම ඔවුන්ගේ පරපුරට නොව අනාගත පරපුරේ ශාපයට හේතු වීමකි. දරුවන්ගේ අද්‍යාපනයට මුල් තැන නොදෙන්නේ පාලකයින්ගේ අවශ්‍යතාවට එනම් අනාගත පරපුර නුගතුන් කර ඔවුන්ව තලා පෙලා විරෝදයකින් තොරව පාලනය කිරීමට අවශ්‍යවුන්ගේ මනදොල සපිරිමටය. මිට විරුද්ද වන්න. මේ ගැන කතා කරන්න. මක්නිසාද ඊළගට සිදුවන අද්යාපන කප්පාදුවේ ගොදුර ඔබේ දරුවා විය හැකි බැවිනි.

One thought on “මහජනතාවගෙන් පඩි ගන්න තවත් නරුමයෙක්. (VIDEO with English Subtitles)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )