Video

උගත් පාඩම් නොදුටු දකුණේ වදහිංසාව (VIDEO with English Subtitles)

දැන් සිවිල් සමාජ උගතුන් සහ විදෙස් ආදාරත් කතා කරන්නේ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ගැනයි. ඒ පිළිබද රජයේ ක්‍රියාකාරී සැලැස්ම ගැනයි. එහෙත් මොවුන් දකුණේ වදහිංසා පැමිණවීම්, අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවන මරා දැමීම ගැන තැකීමක් නොකරයි. ඔවුන්ට අවශ්‍ය තම පැවැත්ම රැක ගනිමින් නොනැසී ජිවත්විමටයි. දකුණේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර ඔවුන්ට උතුරේ ප්‍රශ්න අවබෝද කිරීමට දරන වෑයම විසුලුසහගතය. එහි අවසාන සහයෝගිතාවය බුක්තිවිදුනු ලබන්නේ රාජපක්ෂලාමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )