දැන් සිවිල් සමාජ උගතුන් සහ විදෙස් ආදාරත් කතා කරන්නේ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ගැනයි. ඒ පිළිබද රජයේ ක්‍රියාකාරී සැලැස්ම ගැනයි. එහෙත් මොවුන් දකුණේ වදහිංසා පැමිණවීම්, අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවන මරා දැමීම ගැන තැකීමක් නොකරයි. ඔවුන්ට අවශ්‍ය තම පැවැත්ම රැක ගනිමින් නොනැසී ජිවත්විමටයි. දකුණේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර ඔවුන්ට උතුරේ ප්‍රශ්න අවබෝද කිරීමට දරන වෑයම විසුලුසහගතය. එහි අවසාන සහයෝගිතාවය බුක්තිවිදුනු ලබන්නේ රාජපක්ෂලාමය.

Advertisements