ස්ත්‍රී දුෂකයින් ලිංගික අපයෝජකයින් නිදහස් කරන්නේ කවුද?( VIDEO with English Subtitles)

http://www.youtube.com/watch?v=ytkHWb9SXN4&feature=share&list=UUv9VGZkKEwvfZNu9Tg5WOUw

මේ වීඩියෝව වැදගත්වන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කල යූතුයි කියන පිරිසටයි. ඒත් පවතින දුෂිත ක්‍රියාදාමයට ආවඩන එයින් නොයෙක් විදියට බඩ ගොස්තරය පුරවා ගන්න ඔවුන් එයින් වෙනස් නොවනු ඇත. පවතින කඩා වැටුණු යුක්තියෙන් ලාබ ප්‍රයෝජන ගන්නන් බහුලය. නමුත් මේ ක්‍රමය වෙනස් කිරීමේ උත්සාහය අත් නොහල යුතුය. එසේනොවුනහොත් අපද අනාගත පරපුරේ ද්වේශයට නොව සාපයට හසුවන බැවිනි. හිතන්න. මේ අත්දැකීම ගැන තව එක් අයෙකු සමග හෝ කතා කරන්න. වෙනසකට මුල පුරමු.

One thought on “ස්ත්‍රී දුෂකයින් ලිංගික අපයෝජකයින් නිදහස් කරන්නේ කවුද?( VIDEO with English Subtitles)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )