ජැමෙයිකාව;- 12 හැවිරිදි දැරියට ගබ්සාවක් කල වයිද්යවරයා අත්අඩංගුවට ගැනේ.

ජැමෙයිකානු පොලිසිය 12 හැවිරිදි ගැබිනියකට ගබ්සාවක් කල ප්‍රකට වයිද්යවරයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කින්ස්ටනය මුලික කරගත් විශේෂඥ වයිද්‍ය ලිලොයිඩ් ගොල්ඩ්සන් වේ. ඔහු මෙම ගබ්සාව ජුලි 04 වැනිදා සිදු කර ඇත. දැරියගේ මවද අත්අඩංගුවට ගෙන තිබේ. ජැමෙයිකාවේ ගබ්සා කිරීම් නීතිවිරෝදී වේ. මේ තත්වය කැරිබියානු සහ ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයකට පොදු වුවකි. අදිකරණයට ඉදිරිපත් කල වයිද්යවරයා ඇමෙරිකානු ඩොලර් 1,50,000 ක මුදල් ඇපයක් මත නිදහස් කර ඇත. මෙම ගබ්සාවට 12 හැවිරිදි දැරියව ඇගේ 32 හැවිරිදි මව විසින් වයිද්යවරයාට ඉදිරිපත් කරන විට සිවුමස් ගැබිනියකව සිටියාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )