ඉන්දීය රහස් ඔත්තුකරු වසර 27 කට පසු සිය රට පැමිණෙයි.

හෙතෙම වසර 27 ක් ඔත්තු බැලීමේ වරදට පකිස්ථානයේ සිරගතව සිටියේය. ඔහු නිදහස්වූ බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කරන ලදී. පකිස්ථාන බලදාරින් සුරජට් සින්ව දේශ සීමාවේදී ඉන්දීය නිලදාරින්ට බාර දුන් බව වාර්තා වේ. ආතතිය සමනය කිරීමට මෙලෙස දෙරට විසින් සිරකරුවන් නිදහස් කිරීම සහ හුවමාරු කර ගැනීම මාසිකව සංවිදානය කරනු ලැබේ. තවද දෙරටේ විදේශ ලේකම්වරු ජුලි 04 වැනිදා නව දිල්ලියේදී හමුවීමට නියමිතව ඇත. දේශ සීමාවේදී සුළු වැරදි සදහා සිරගත වූ සිරකරුවන් දෙරට විසින්ම මුදාලිය යුතු බව සින් අවදාරණය කළේය.

One thought on “ඉන්දීය රහස් ඔත්තුකරු වසර 27 කට පසු සිය රට පැමිණෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )