මිනීමරුවන් ලවා බාරත පිළිරුව විවුර්ත කිරීම.

හිරුනිකාලා මේවා කරන්නේ රෙදි ඇදගෙනද? අද පැවති ගාතනය කල බාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුව විවුර්ත කිරීම චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ නිමල් සිරිපාලද සිල්වා යන ආණ්ඩු පක්ෂයේ නිලයන් හොබවන දේශපාලඥයින් අතින් සිදුව තිබේ. දුමින්ද සිල්වා මිනිමරුවේ කාගේ වුවමනාවටද? ඔහුව ආරක්ෂා කරන්නේ කවුරුන්ද? පාර්ලිමේතුවේදී බාරත ශෝක ප්‍රකාශය කියවූ නිමල් සිරිපාලද සිල්වාට ඔහු ගාතනය කල බව පැවසීමට තරම් කොන්දක් නොතිබූ බව හිරුනිකාට අමතකද? එකක් පැහැදිලිය හිරුනිකා දේශපාලනයට පැමිණියත් කරන්නේ රාජපක්ෂලා කරන දේම බවය. මේ සිද්දිය ඇය එම බොරුවට වංචාවට දැනටමත් අත ගසා ඇති බවට පෙරහුරුවකි.

One thought on “මිනීමරුවන් ලවා බාරත පිළිරුව විවුර්ත කිරීම.

  1. aganthuka පවසයි:

    තමන්ගෙ මහ එකාගෙ මල මිනිය උඩින් හරි සල්ලි හොයන අය ඉන්න රටක්නෙ මේක. චන්ද්‍රිකා සූරියකන්ද මිනී වලෙන්, විජයගෙ මලගමෙන් ජනතාව රවටා ජනාධිපති වුනා වගේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )