ප්‍රබා ගැන පොතක් එලි දකියි.

ප්‍රබා ගැන පොතක් එලි දකියි.

 
ඉතිහාසනඥයකු වූ එස් මුත්තයියා විසින් එල් ටි ටි ඊ හි නායක වේලුපිල්ලේ ප්‍රබාකරන් ගැන පොතක් එලි දක්වන ලදී. මෙය අද දින චෙන්නායිහි සිදුකල බව ඩේලිමිරර් වාර්තා කර තිබේ. එහි නම “ප්‍රබාකරන් වුර්තාන්තය – රණ ශුරයකුගේ නැගීම සහ බැසීම” නමි. සගා ප්‍රකාශනයක් වන එහි පළමු පිටපත මාද්යාවේදී මාලන්ට පිරිනමා ඇත. මේ අවස්ථාවට සහබාගි වූ මද්‍යවේදීන් සහ විද්වතුන් ශ්‍රී ලංකාව අවතැන්වූ දෙමල ජනයා පුනුරුත්තාපනය කිරීමට පියවර ගතයුතු බව කියා සිටිති. මුත්තයියා මේ අවස්ථාවේ කියා සිටියේ ලාංකීය දෙමල ජනයාගේ ආර්ථික තත්වය දියුණු කිරීම මගින් දිවයින තුල දනාත්මක වෙනසක් සිදුවන බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )