ඉගිනියාගල පොලිස් ලොක්කෙක් පොඩ්ඩෙකුට බැට දෙයි.

අම්පාර ඉගිනියාගල පොලිසියේ ස්ථානාදිපති එම පොලිසියේ සේවයේ නියුතු සැරයන්වරයකුට අමානුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වේ. මේම පහරකෑමට ලක්වූ සැරයන්වරයා මේ මස 18 වැනිදා සිට අද දින දක්වා අම්පාර රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඔහු මේ පිළිබදව අම්පාර සහකාර පොලිස් අදිකාරිවරයට පැමිණිලි කර ඇති අතර soco නම් පොලිස් විශේෂ ඒකකය මගින් සිද්දිය පිලිබදව පරීක්ෂණයක් පැවැත්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )