තවත් පොලිස් වදහින්සාවට එරෙහි මුලික අයිතිවාසිකම් නඩුවකට අවසර.

 

පයාගල පදිංචි 24 හැවිරිදි තරුණයකු වූ සමීර සම්පත්ට පයාගල පොලිසිය කෘර සහ අමානුෂික ලෙස වදහිංසා පමුණුවන ලදී. ඔහුව 2012.01.27 දින අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු 2012.03.20 දින ශේෂ්ට්‍රදිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදී. එහි අංකය SCFR 127/12 වේ. මෙම නඩුවේ පෙත්සම්කරු සමීර සම්පත් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා පෙනී සිටි. 2012.06.12 දින ශේෂ්ට්‍රදිකරණය මගින් මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවසර දෙන ලදී.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )