හොරාට ගිය කටුගෙය සහ සත්තු වත්ත.

අපි සිටින්නේ නිතිය කඩාවැටුණු ආශ්චර්යක් ගැන කියමින් පාලකයා පලිතයාව ගොනාට අන්දන රටකය. අද ඩේලි මිරර් විද්‍යුත් පුවත්පත සත්ව උද්‍යානයේ ශීතකරණයේ තිබු සත්ව හිස් තුනක් නැතිවීමක් ගැන සදහන් කරයි. සත්තු වත්තේ මෙම සිදුවීම ක්ෂනිකයින් අපට මතක් කර දෙන්නේ කටු ගෙදර කඩු නැතිවීමයි. මුලදී කටුගෙදර හොරකමට විශාල ප්‍රසිද්දියක් මාද්‍ය මගින් ලබා දුන්නද දැන් ඒ ගැන හාවක් හුවක් නැත. සත්තු ගෙදර හොරකමට නොබෝ දිනකින් සිදුවන්නේද එයයි.  මේදේවල් නිතිය කඩාවැටුණු රටක සිදුවීම එක අතකට අරුමයක්ද නොවේ. හැබැයි ප්‍රතිපල බයානකය. ඒ පාලම් අදිවේගී නෙලුම් පොකුණ ආශ්චර්ය යටපත් කරමින් ආඥාදායකත්වය ඔටුනු පලදා පාලිතයාගේ ජන ජීවිතය අරාජිකත්වයට පත්වන බැවිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )