ගමට යන මානව හිමිකම් – 1 කොටස.

This slideshow requires JavaScript.

“අපෝ අපේ රටේ මානව හිමිකම් ගැන කතා කරන්න බැහැ.” මේ ප්‍රකාශය කරන කුහක මැඩියන් ඉන්න ළිදෙන් පිටතට එමු. 2012.02.02 දින සවස 3 සිට 4.30 දක්වා මෙම කුඩා කණ්ඩායම් සාකච්චාව කළුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවල, පාලයන්ගොඩ පවත්වන ලදී. එයට 16 දෙනෙකු එනම් ජනසන්සදයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනාද ඇතුළුව සහබාගි වෙන ලදී. කාන්තා සහබාගිත්වය 13 කි. රැස්වීම සංවිදානය කලේ වදහින්සාවට පාත්‍ර වූ වින්දිතයකුගේ පියාය. සහබාගිවුවන් අතර මිට වසරකට පමණ පෙර ස්ත්‍රී දුෂණයට ලක්වූ ආබාදිත දැරියකගේ මවද විය. මෙම අපරාදයේ විශේෂත්වය එය සමත කිරීමට පොලිසිය උත්සහ කිරීමයි. මේවන විට අදාල අපරාදයේ සැකකරු අදිකරණයේදී වරද පිළිගත් බව මෙම රැස්වීමේදී පවසන ලදී. රැස්වීමේදී සරලව මානව හිමිකම් යනු කුමක්ද යන්න පැහැදිලි කෙරිණි. මෙහිදී රන්ජිත් දේශප්‍රිය එරෙහිව දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් සහ තවත් අය නඩුවත් ශිරාණි එරෙහි ඉද්දමල්ගොඩ නඩුවත් පැහැදිලි කරන ලදී. එයට අමතරව පොලිස් නීතිවිරෝදී ක්‍රියා එනම් වදහිංසාව සහ බොරු නඩු දැමීම ඇතුළුව සාකච්චාවට බාජනය කෙරිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )