රිසානා නැවතත් හිස ගසා මරා දැමීම අබියස.

දිලාන් පෙරේරා ඇමති ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව රිසානා නෆික්ට සමාවක් ලබා ගැනීමට මේ වනතෙක් අපොහොසත්ව ඇත. ඇය දවද්මි බන්දනාගාරයේ තම හිස ගසා දමන දිනය එළබෙන තෙක් බලා සිටි. ඇයට තම මරණ දඩුවම පිළිබද තීන්දුවට එරෙහිව අබියචනා කිරීම සම්බන්දයෙන්ද ශ්‍රී ආණ්ඩුව කිසිවක් කලේ නැත. ඇය වෙනුවෙන් අබියාචනය කිරීමට පුරෝගාමී වුයේ හෝන් කොන්ග් හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසමයි. රිසානා සම්බන්දයෙන් මරණ දඩුවම ක්‍රයාත්මක වුවහොත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව බාර ගත යුතුය.

6 thoughts on “රිසානා නැවතත් හිස ගසා මරා දැමීම අබියස.

  1. ismk පවසයි:

    gedara prashnayak unath rajapaksha anduwa baraganna oni, wadagath post ekak agata moda politics gawaganna epa, waradi wada hama anduwen karanawa, meyata rata yanna anduwen kiwwe nane, anika horata rata yana eawa mulinma awe me anduwa kaleda, eaka nisa hama magulatama deshapalanaya gawaganne nathuwa post eken denna hadapu adahasa mathu karanna, anduwen waga kiyanna oni eaka me anduwata aithi nithi kramayak yatathe wadakarana neethiyakin ehema wenawanam, specially Arabic rataka sidda wena shariya neethiya yatathe wena dewal mewidiyata nawathwa ganna puluwan ekath loku deyak.

  2. ඇයි මෙය රජයක් විසින් බාරගතයුතු බවට ඔබ යෝජනා කරන්නෙ [ආණ්ඩුව රාජපක්ෂ වීම පසක තබා]? වෙනත් රටක නීති රාමුවට බලපෑම් කිරීමට රජයකට හැකියාවක් ඇතිද ? රිසානා වරදක් කර ඇතිද / නැතිද ? එසේනම් එය කුමන රජයකට / රටකට සාපේක්ෂවද ? වෙනත් රටකින් මෙහි පැමිණියෙකු වෙතින් රිසානා සිද්ධියට සෑම අතකින්ම සමාන සිදුවීමක් සිදුවී එහිදී ඇතිවන නීතිමය ක්‍රියාදාමයට අන් රටකට කලහැකි බලපෑම පිළිබඳව ඔබ කුමක් සිතන්නේද ?

    හුදු වාර්ථාකරනයක් සමඟ සාම්ප්‍රදායික ආණ්ඩුවිරෝධී වැකියකින් සටහන අවසන් කරනවාට වඩා තාර්කිකව කරුණු සහිතව ලියන ලිපියක් වැදගත් නොවෙයිද ?

  3. rate siyaluma puravasiyanta jivathvime ayithiya atha. ohu ho aya venath rataka sitiyath ema ayithiya athi athara puravasiyange ayithin rakima rajayaka parama vagakimayi. dilan perera issara risana gana kive kumakda? dan kiyanne kumakda? vagakiva yuththe rajayayi. rajayata bari ayi samavakata madihathvenna. rajapaksha anduvata ratata vadima adayama genena puravasiayn gana thakimak natha. anek puravasiyan sambandayenuth esema ve.

    • ඔබේ සංශිප්තවූත් එක් දැක්මකට පමණක් සීමා වූ පිළිතුරෙන් ඔබ දරණ ස්ථාවරය යම්තාක් දුරකට පැහැදිලිවිය. මෙහිදී ඇය වරදක් කර ඇතිද නැතිද යන්න පිළිබඳව ඔබට ගැටළුවක් නැති හැඩයි. ස්තූතියි !!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )