වාර්ගික ගාතකයා UN හි සන්චාරක නායකයා වීම.

එක්සත් ජාතීන්ගේ සන්චාරක කටයුතු පිළිබද මුල් පුටුවට එන ලෙස වාර්ගික ගාතනය සහ රට බංකොලොත් කිරීම පිළිබද චෝදනා ලැබූ සිම්බාබේ ජනාදිපති රොබට් මුගාබිට පැවසූ බව වාර්තා වේ. මෙය කෝපයට මෙන්ම සංවිදානයේ විශ්වසනීයත්වය බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට හේතු වී ඇත. ඔහුට වාර්ගික සමුල ගාතනය, මැතිවරණ වංචා , විපක්ෂයට ත්‍රස්තවාදී ලෙස සැලකීම, මාද්‍ය පාලනය සහ කඩාවැටුණු ආර්ථිකයක් පාලනය කිරීම පිළිබද බරපතල චෝදනා එල්ල වී තිබේ. 88 වැනි වියේ පසුවන ඔහුට සංචාරය කිරීම පිළිබද තහනමක්ද ක්‍රියාත්මක වේ.  කෙසේනමුත් ඔහුව එක්සත් ජාතීන්ගේ ලෝක සන්චාරක සංවිදානය සන්චාරක කර්මාන්තයේ නායකයා ලෙස ගවුරවාදරයට පාත්‍ර කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )