මෙක්සිකානු මාද්යවෙදිනියව මරා දමයි.

ඇයව වෙරක්රුස් ප්‍රාන්තයේ සිය නිවසේ නාන කාමරය තුල මරා දමා තිබිණි. බලදාරීන් පවසන ආකාරයට ඇය නිරතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මාද්යට ලිවිය. රේගින මාටිනස් මෙක්සිකානු ප්‍රවුර්ති සගරාවක් වූ ප්රෝසේස්කොහි වාර්තාකාරිනියක ලෙස කටයුතු කළාය.  එය මෙක්සිකෝවේ පැරණිතම විමර්ශනාත්මක ජනමාද්‍ය පිළිබද ප්‍රවුර්ති සගරාවක් වේ. එම සගරාව පවසන ආකාරයට ඇය එහි වසර 10 ක් පමණ කාලයක් සේවය කර තිබේ. නමුත් මරා දැමීමේ අරමුණ ගැන බලදාරීන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )