“ගෙදර නිකන් හිටපු පුතාට ගෙනල්ලා බොරු නඩුවක් දාන්න හදනවා” – මව

මෙම ප්‍රකාශය කරන්නේ දොඩන්ගොඩ ඒ එස් පි කාර්යාලයේදීය. ඒ තම පුතාව අත්අඩංගුවට ගත් දොඩන්ගොඩ පොලිසිය ඔහුට එරෙහිව බොරු නඩුවක් දැමීමට උත්සහ කරන නිසාය.
ඇය රණවකගේ කල්‍යනවතිය. 53 හැවිරිදි වියේ පසුවන ඇය විවාහක තිදරු මවකි. දොඩන්ගොඩ පදිංචිව සිටි. 24 හැවිරිදි නුවන් චාමර අබේසිංහ ඇගේ පුතා වේ.
චාමරව දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ 2012.03.27 දින උදේ 7 ට පමණය. ඔහු ඉස්සර මත්ද්රවිය පාවිච්චි කලද දැන් එයින් වැලකි සිටි.
මවත් සමග අත්අඩංගුවට ගත් චාමරව පසුව උසාවි දමා ඇත. පොලිසිය පවරා ඇති වියාජ නඩුවේ චෝදනාව ලෙස වාර්තා වන්නේ කුඩු ලග තබා ගැනීම සහ විකිණීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )