චාල්ස් ටේලර් යුද අපරාද වලට වැරදිකරු වෙයි.

එක්සත් ජාතීන්ගේ සහය යටතේ පවතින හේග් හි විනිශ්ය සබාවක් හිටපු ලිබිරියානු  ජනාදිපති යුද අපරාද වලට සහයදීම සහ අනුබලදීම ගැන වරදකරු කරයි. මෙම නඩුව අවුරුදු 04 ක් තිස්සේ විබාග විය. මෙහිදී ටේලර් අසල්වැසි සියරා ලියෝන්හි ත්‍රස්තවාදී කටයුතු වල යෙදුනු කැරලිකරුවන්ට උදවු කල බව තීරණය කෙරිණි. නැවත නඩුව මැයි 16 වැනිදා අසන අතර මැයි 30 දඩුවම පැනවීමට නියමිතව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )