ඇගේ මරණයට කොකාකෝලා හෙතුවිනිද?

මරණ පරීක්ෂක කියන ආකාරයට දිනකට කොකාකෝලා ලීටර 08 ක් සහ යහපත් පෝෂණයක් නොලැබීම ඇයට හර්දය අබාදයක් අතිවිමෙලා දායකත්වයක් සපයා තිබේ. 2010 දී මියගිය මෙම නවසීලන්ත කාන්තාව නමින් නටෂා හරිස්ය. ඇය එවිට 30 හැවිරිදි වියේ පසුවිය. වයිද්‍ය මතය අනුව මෙපමණ ප්‍රමාණයක් ජලය දිනකට පානය කිරීමද මාරාන්තික වේ. ඇගේ සහකරු කියන ආකාරයට ඇය දිනකට කොකාකෝලා ලීටර 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් බිමට ගන්නා අතර සැම දිනකම උදැසන අවදි වන විටත් නින්දට යන විටත් කොකාකෝලා වීදුරුවක් බිමට පුරුදුව සිට ඇත. ඇය කොකාකෝලා වලට ඇබ්බැහි වී සිටියාය. ඇය සුවල්ප ප්‍රමාණයක් කෑම කන අතර දිනකට සිගරට් 30 ක් පමණ බොන බව ඔහු වැඩිදුරටත් කියා ඇත. කොකා කොලා සමාගමේ ප්‍රකාශිකාවක් කියා සිටින්නේ තම නිෂ්පාදන ආරක්‍ෂිත බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )