වාද්දුව පොලිස් ඕ. අයි. සි ස්ථාන මාරුව;- පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි.

වාද්දුව පොලිසියේදී පුද්ගලයකු එනම් එහි ඕ. අයි. සි ට එරෙහි මුලික අයිතිවාසිකම් නඩුවේ ප්‍රදාන සාක්ෂිකරු මිය ගියේය. එයින් පසුව සිදුව ඇත්තේ මෙරට නිතිය සහ රාජ්‍ය සේවකයින්ගේ විනය විහිලුවෙනුත් විහිළුවක් බවට පත්වීමය. එනම් වාද්දුව  ඕ. අයි. සි වඩා හොද අගනුවුර පිහිටි ගල්කිස්ස පොලිසියට මාරු කිරීමයි. මෙය පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි. අපි මෙම ක්‍රියාව හාස්‍යයෙන් යුතුව හෙළා දකින අතර මෙම ගාතනය සම්බන්දයෙන් සිදුවිය යුත්තේ ඕ. අයි. සි ගේ සහ අදාල නිලදාරීන්ගේ වැඩ තහනම් කිරීම බව තරයේ අවදාරණය කර සිටිමු.

One thought on “වාද්දුව පොලිස් ඕ. අයි. සි ස්ථාන මාරුව;- පනින රිලවුන්ට ඉනිමන් බැදීමකි.

  1. surandi පවසයි:

    මේක ලියන හාල්පාරුවා කරන්නේ ගාල්රියට ආවඩන එකනේ.උඹේ අම්ම,සහෝදරිය දුෂණය කරලා මරල දාලා තිබුනොත් එකේ අපරාධකාරයා පොලිසියෙන් අල්ල්පුවහම උඹේ කරුණාව පෙන්නන්න පුලුවන් තමයි යකෝ පොර.
    පොලිස්කාරයෝ කසනවට නොවේ ඕව කරන්නේ………..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )