චීන ක්‍රියාකාරිනියට දුන් සිරදඩුවම අසාදාරනයි. අමානුශිකයි.

වංචාව සහ ගැටුම් ඇති කිරීම සම්බන්දයෙන් චීනයේ ඉහල පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් පොලිසිය විසින් සිරගත කෙරිණි. ඇය පොලිසියේ නොමනා හැසිරීම හේතුවෙන් ආබාදිත විය. නි යුලන්ට වසර දෙකක සහ මාස 08 ක සිරදඩුවමක් නියම වී තිබේ. 2008 ඔලිම්පික් ඇතුළු නව සංවර්දන වියපෘති හේතුවෙන් නිවාස කඩා දැමු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඇය පෙනී සිටීම මගින් නිලදාරීන් කෝපයට පත් කිරීම ඇගේ තෙවන සිරදඩුවම් කාලය නියම වීමට හේතු විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )