අවි ගනුදෙනුකරුවකු වූ වික්ට බවුට් හට ඇමෙරිකාව ලබා දුන් 25 වසරක සිරදඩුවම ගැන රුසියාව කෝපයට පත්ව සිටියි. රුසියාව මෙම නිවුයෝක් විනිසුරුගේ තීන්දුව හදුන්වන්නේ දේශපාලන එකක් ලෙසය. මේ පුද්ගලයාට එරෙහිව තිබු චෝදනාව නම් ඇමෙරිකානු ගුවන් නියමුවන්ට ප්‍රහාර එල්ල කිරීම සදහා කොලොම්බියානු කැරලිකරුවන්ට බර අවි සැපයීමට උත්සාහ කිරීමය.
Advertisements