පුජකයෙකු තම ළමුන්ගේ වරදකියපෑම් සම්බන්දයෙන් දෙමාපියන්ට ශ්රවිය දුස්ය ඉදිරිපත් කිරීමක් කිරීමේදී පෙන්වූ අසබ්ය සමලිංගික දසුන් පිළිබද සිද්දිය ගැන අයර්ලන්ත රෝමානු කතෝලික පල්ලිය පරීක්ෂණ ආරම්බ කරයි. අයර්ලන්තයේ මිලියන 04 ක් වූ කතෝලිකයින්ගේ නායකයා වූ කාදිනල් සෙයන් බරදී කියන්නේ අදාල පරිගණක ඉදිරිපත් කිරීමේදී අදාල පියතුමා එවැන්නක් ඕනෑකමින් නොකළ බවයි. ඔහු වැඩි දුරටත් කියන්නේ පුජක මාටින් මක්වින් තමාට ඒ ගැන දැනීමක් නොතිබූ බව ප්‍රකාශ කල අතර හෙතෙම පල්ලියේ අබ්යන්තර විමර්ශන කටයුතු වලට සහය පල කරන බවයි.
Advertisements