මුදු වෙරළට ගිය තරුණයකුට ගල්කිස්ස පොලිසිය ගංජා නඩුවක් දමයි.

ඔහු 24 හැවිරිදි හර්ශ්චන්ද්‍ර ගම්නායක ආරච්චිලාගේ නන්දික රොන්ස්කි ඇල්ලේපොල වේ. අවිවාහකයකු වන හෙතෙම නිල්සන් ලංකා සමීක්ෂණ ආයතනයේ සමික්ෂක ලෙස කටයුතු කරයි.
2012.03.30 දින සවස 06 ට පමණ ඔහු සහ ඔහුගේ මිතුරකු වන නලින් නැමැත්තා ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් තිබේ. එසේ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි සිවිල් ඇදුමින් සිටි නිලදාරීන් 05 දෙනෙක් ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
පසුව එම පුද්ගලයින් ගල්කිස්ස පොලිසියට යන්න ත්‍රිරෝද රථයට නගින ලෙස කියා ඇත. බැහැයි කියුවිට පහරදී අත් වලට මාංචු දා ගල්කිස්ස පොලිසියට ගෙන ගොස් කුඩුවට දමා තිබේ. එහිදී ඔවුන්ට කුඩුව අතුගාන ලෙස අණ කර ඇත. ඥාතීන් සමග කතා කිරීමට ඉඩදී නැත.
පසුදින සවස ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර රුපියල් 50,000 ක් වන ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. නන්දික පසුව තමාට එරෙහිව වියාජ ගංජා නඩුවක් පවරා ඇති බව දැනගෙන තිබේ.
Advertisements

2 thoughts on “මුදු වෙරළට ගිය තරුණයකුට ගල්කිස්ස පොලිසිය ගංජා නඩුවක් දමයි.

  1. ගල්කිස්ස විතරක් නෙමේ, මහරගම පොලිසියත් පට්ටම චාටර්. පොලීසි වලින් සෑහෙන මහජන සේවයක් වෙනවා තමයි. නමුත් පොලිසියට උවමනාවකට පොලිසියට ගියොත් උන්ගේ තියන කුප්පහිකම තේරෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )