සුකී බුරුම පාර්ලිමේන්තුවට !

සති අන්ත අතුරු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී නොබෙල් ත්‍යාගලාබි අයුන් සන් සුකී බුරුම පාර්ලිමේන්තුවේ අසුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව ඇගේ පක්ෂය කියයි.ඇගේ පක්ෂ මුලස්ථානය පිහිටි රන්ගූන් හි ඉදිරිපිට විශාල විද්‍යුත් නාම පුවරුවක ඇගේ ජයග්‍රහණය සටහන් කර ඇත. එම ගොඩනැගිල්ලේ පාක්ෂිකයින්, මද්යවේදීන්, මැතිවරණ නිරීක්ෂකයින් සහ සහය පල කරන්නන් විශාල සංක්‍යාවක් රැස්ව සිටින බව වාර්තා වේ. මේ ජයග්‍රහණය ස්ථිර වුවහොත් දශක ගණනාවක සිට බුරුමය සහ සෙසු ලෝකයා බලා සිටි අවස්ථාවක් සුකී විසින් මල්පල ගැන්වීමක් වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )