සුකී බුරුම පාර්ලිමේන්තුවට !

සති අන්ත අතුරු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී නොබෙල් ත්‍යාගලාබි අයුන් සන් සුකී බුරුම පාර්ලිමේන්තුවේ අසුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව ඇගේ පක්ෂය කියයි.ඇගේ පක්ෂ මුලස්ථානය පිහිටි රන්ගූන් හි ඉදිරිපිට විශාල විද්‍යුත් නාම පුවරුවක ඇගේ ජයග්‍රහණය සටහන් කර ඇත. එම ගොඩනැගිල්ලේ පාක්ෂිකයින්, මද්යවේදීන්, මැතිවරණ නිරීක්ෂකයින් සහ සහය පල කරන්නන් විශාල සංක්‍යාවක් රැස්ව සිටින බව වාර්තා වේ. මේ ජයග්‍රහණය ස්ථිර වුවහොත් දශක ගණනාවක සිට බුරුමය සහ සෙසු ලෝකයා බලා සිටි අවස්ථාවක් සුකී විසින් මල්පල ගැන්වීමක් වනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑