චීනය නව මාද්‍ය මර්දනය වැඩි කර ඇත. මේවන විට වෙබ් අඩවි 16 ක් වරණය කර ඇති අතර ප්‍රදාන පෙලේ බ්ලොග්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටි. ආණ්ඩු පෙරලීමක් පිළිබද බොරු ආරංචි පැතිරවියයි මේවනවිට පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියල්ල සිදුවන්නේ වසර ගණනාවක සිට බෙජිනයේ පවතින බරපතල දේශපාලන අර්බුදය මාද්යේය.
Advertisements