අයුන් සාන් සුකී බුරුමයේ සති අන්ත චන්දය සාදාරන සහ නිදහස්  එකක් නොවන බව   කියයි. එනම් මැතිවරණයේදී පුළුල්ව චන්ද අක්‍රමිකතා සිදුවී ඇත. විරුද්ද පක්ෂ චන්ද අපේක්ෂකයින්ට ගල්මුල් ප්‍රහාර වලට සහ නොයෙකුත් බියවැද්දීම් වලට මුහුණදීමට සිදුවිය. බුරුමය කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට අවතීර්ණ වී ඇත්ද  යන්න පරික්ෂ කෙරෙන තීරණාත්මක මැතිවරණයක් බවට මෙය පත්වී තිබේ.

Advertisements