චෙරින් කි තම පවුලේ සෝදාපාළුව සහ තම සහෝදර සිසුන්ගේ විරෝදතා මර්දනය සියසින් දැකීමෙන් පසුව සිරුරට ගිනි තබා ගෙන මියගොස් ඇත. ඇය තම සිරුරට පෙට්‍රල් ලීටර් 05 වත් කර ගැනීමෙන් අනතුරුව මෙසේ මියගොස් තිබේ. ඇය 20 හැවිරිදි ශිෂ්‍යාවක් වේ. මෙම ගිනි තබා ගැනීම මචු නගරයේ එළවලු වෙළද පොලක සිදුව තිබේ. මේ අනුව වසරක් ඇතුලත සිරුරු වලට ගිනි තබා ගෙන මියගිය 23 වැනි ටිබෙට් ජාතිකයා බවට ඇය පත්වේ.
Advertisements