ඔබාමා සහ කහවත්තේ ගාතන ගැන අපි.

 

ඇමෙරිකාවේ නොබෝදා 17 හැවිරිදි නිරායුද තරුණයකු ගාතනය කෙරිණි. ඔහු ට්‍රයෝන් මාටින් වේ. ජනාදිපති බැරක් ඔබාමා මේය කෙදවාචකයක් බවත් ඒ සම්බන්දයෙන් සම්පුර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බවත් කියා සිටියේය. ඔහු එතනින් නො නැවතිණි. ” මටත් පුතෙකු සිටියේනම් ඔහුත් ට්‍රයෝන් වැනියි” යනුවෙන් ප්‍රකාශ කිරීමට තරම් හෙතෙම නිහතමානී විය.
කහවත්තේ මවත් දියණියත් ගාතනය කිරීමෙන් පසු අපේ රටේ නායකයින් කලේ කුමක්ද? නොකළේ කුමක්ද?

2 thoughts on “ඔබාමා සහ කහවත්තේ ගාතන ගැන අපි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )