මිගලෑව පොලිස් වදකයින්ගේ පිහිටට මිගලෑව රජයේ රෝහලත්.

උපාලි අමරසේන 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි. හෙතෙම විදුලි ජල නල කාර්මිකයෙකු ලෙස සේවය කරයි. ඔහු අංක 314/4/63 ගනන්ගමුව මිගලෑව  හි පදිංචිව සිටි.
2011.05.15 දින ඔහුව මිගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා වියාජ චෝදනා නගා අදිකරණයට ඉදිරිපත් කරන ලදී. ඔහුට දින 04 ක් රක්ෂිත බන්දනාගාර ගතව සිටීමට සිදුව ඇත.
මෙම අවනීතිය ඔහුට සිදු කර ඇත්තේ මිගලෑව පොලිසියේ උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් සෝමදාස 24326, සැරයන් වීරසුරිය 31189, සැරයන් ලයනල් 31194 සහ රියදුරු විමල් 30665 විසිනි.
උපාලිව පොලිසිය විසින් මිගලෑව රජයේ රෝහලට ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේ රෝහලේ ප්‍රදාන වයිද්යවරයා ඔහුව කිසිදු පරික්ෂාවකට ලක් කර නැත. ඒ වෙනුවට වයිද්යවරයා පොලිසියේ අවශ්‍යතාවට අදිකරණ වයිද්‍ය පෝරමය පුරවා දී තිබේ.
උපාලි මේ පිලිබදව 2012.03.15 දින මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, වයබ පළාතේ නියෝජ්‍ය පොලිස්පතිට සහ වයබ පළාත් සවුක්ය සේවා අද්යක්ෂකට ලිකිතව පැමිණිලි කරන ලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )