නව මාද්‍ය සහ නිතිය;- ලිකිත පැමිණිල්ල.

පැමිණිල්ලක් කරන්න පොලිසියට යන්නම ඕනද? නැහැ හැබැයි හැකි ඉක්මනින් ලිකිත පැමිණිල්ලක් යැවිය යුතුය. ලිකිත පැමිණිල්ල ඉදිරිපත් කරන විට පැහැදිලිව සම්පුර්ණ නම, ලිපිනය, වයස, ආගම, විවාහක/අවිවාහක බව, රැකියාව, පැමිණිල්ල යවන දිනය සදහන් කරන්න. ඉන්පසුව සිද්දිය සහ අදාල කරුණ පැහැදිලිව ලියන්න. ඉන්පසුව පැමිණිල්ලෙන් අපේක්ෂා කරන දේ ඉල්ලීම පැහැදිලිව ලිවිය යුතුය. පැමිණිල්ලේ සදහන් කරුණුද සත්‍ය බව සදහන් කරන්න. පසුව පැමිණිල්ලට තම අත්සන යොදා ලියාපදිංචි තැපෑලෙන් පොලිස් ස්ථානාදිපති වෙත යැවිය යුතුය. එම පැමිණිල්ලේ පිටපත් ප්‍රදේශය බාර පොලිස් අදිකාරිවරයට සහ පොලිස්පතිට යැවීමට පියවර ගැනීමද වැදගත් වේ. පැමිණිල්ල කඩදාසියේ එක පැත්තක පමණක් ලිවිය යුතු අතර ටයිප් කල හැකිනම් වඩා සුදුසු වේ. තවද පැමිණිල්ලේ පිටපතක් තමා ලග තබා ගත යුතුය.
ඊලග බ්ලොග් පොස්ට් එකෙන් සාක්ෂි නීතියේ එන voir dire  පරීක්ෂණය යනු කුමක්දැයි බලමු.

One thought on “නව මාද්‍ය සහ නිතිය;- ලිකිත පැමිණිල්ල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )