අරාබියෙන් බැරිනම් ඕන තැනකින් support එක ගන්න. එත්…….

සුනිලා අබේසේකර, සරවනමුත්තු සහ නිමල්කා පරනාන්දු යන මහත්ම මහත්මීන්ට ජිවිත තර්ජන එල්ල වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ආණ්ඩුවට ප්‍රතිවිරුද්ද අදහස් උදහස් දැක්වීම නිසාය. මේ දකුණේ ආණ්ඩුවේ අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය ගැන මනා සාක්ෂියකි. මෙවන් තර්ජන කරන ආණ්ඩුවක ආරක්ෂක අංශ උතුරේ නිමාවට පත්වූ යුද්දයේදී කෙසේ හැසිරුනාද යන්න සිතා ගැනීම අපහසු නැත. දැන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ගෙන එම වලක්වා ගැනීමට ආරාබි රටවල සහය ද පතයි. මිට මුල්වී කටයුතු කරන්නේ ආණ්ඩුවේ ජෙෂ්ට ඇමතිවරයකු වූ රිෂාඩ් බද්වුජින්ය. එයට කම් නැත. නමුත් අපි දැඩිව ඉල්ලා සිටින්නේ සුවාදින මතදාරීන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙසයි. රාජ්‍ය මාද්‍ය ඔස්සේ ඔවුන්ගේ ජිවිත අනතුරට පත් කිරීමෙන් වලකින ලෙසයි.

4 thoughts on “අරාබියෙන් බැරිනම් ඕන තැනකින් support එක ගන්න. එත්…….

  1. කඩවර පවසයි:

    උඹලා ඔක්කොම යකෝ දේශද්‍රෝගී හැති කරේ. තොපි වගේ රට ජාතියේ වැරදි උළුප්ප උළුප්පා ලෝකෙට විකුණන බල්ලෝ ඉන්නකං අපේ රටට කවදාවත් නිදහස් වෙන්න බෑ….!

    තොපි ඇවිත් බලපිය අරාබි රටකට, ඔය වගේ රට විකුණන විදිහට ලිව්වනම් තොපේ ඇටද් එළුවන්ගේ ඇට වගේ කුඩු කරලා දාලා….! තොපිට ලියන්න නිදහස නැතිලු….! නන්න නනේ…..!

  2. Nilu පවසයි:

    තමන්ගේ අම්මට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් එකට විරුද්ධව අපි කතා කරනවා නේද?ඒ වගේ තමයි මවුබිම කියන්නෙත් අපේ අම්මා වගේ තමා……මේ රටේ මේ තියන නිදහස ගැන සතුටු වෙන්න …ලියන්න කතාකරන්න නිදහසක් නැති රටක් නම් මේ වෙනකොට ඔයාත් එලව ගිහින් තියෙන්න ඕන.

  3. Gemma Warren පවසයි:

    Just wants to let you know that eventhough I have not made a comment for any of your articles before, I regulary come and check your blog. the reason for not commenting is because you say it exactly as it is to the point. so I have nothing to add. You are doing a brilliant job. Please keep up and don’t get disheartened by the comments above. the point is none of them say the conduct of the Authorities are correct. They just say for the sake of MAWBIMA don’t highlight the wrong doing. in my eyes the MAWBIMA and AUTHORITIES are two separate entities. its a shame ppl like Nilu, Kadawara and Coz are confused and see the two entities as one.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )