“තම සිරුරු වලට ගිනි තබා ගන්නා ටිබෙට්වරු සමාජයෙන් පිටුවහල් කල අපරාදකරුවන් සහ මානසික ලෙඩුන්ය.”

මෙම ප්‍රකාශය කරන්නේ චීනයයි. මේ සිරුරු වලට ගිනි තබා ගැනීම සදහා ටිබෙට්වරු යොමු කරන්නේ දලෙයි ළමා බවටද චීනය චෝදනා කරයි. චීනය කියන ආකාරයට චීන පාලනයට විරුද්ද මෙම ක්‍රියාවට ටිබෙට්වරුන් අතරින් අපරාදකරුවන් සහ මානසික ලෙඩ්ඩුන්ව දලෙයි ළමා යොදා ගන්නේ යයි කියමින් චීන බලදාරීන් ටිබෙට් ජාතිකයින් අවමානයට පත් කරති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )