චාවේස් සහ ෆිදෙල් කස්ත්‍රෝ චායාරුප කියාපාන්නේ කුමක්ද?

වෙනිසුලාව, හියුගෝ චාවේස් සහ ෆිදෙල් කස්ත්‍රෝ එකට වාඩිවී සිටින චායාරුප ප්‍රසිද්ද කර තිබේ. ඒ හියුගෝ චාවේස් කියුබාවේ රෝහලකදී පිළිකා ශල්‍යකර්මයකට  බාජනය වීමෙන් අනතුරුවය. වෙනිසුලානු ආණ්ඩුව ඉතා තදින් කියන්නේ 57 හැවිරිදි වියේ පසුවන චාවේස් ඉතා ඉක්මනින් සුවය ලබමින් සිටින බවත් ඔහු ඔක්තෝම්බර් 07 පැවැත්වෙන ජනාදිපතිවරණයට තරග කිරීමට හැම අතින්ම සුදානම් බවයි. මේ දේපල අතර සාකච්චා පැය දෙකක පමණ කාලයක් පැවති බව වාර්තා වේ.

2 thoughts on “චාවේස් සහ ෆිදෙල් කස්ත්‍රෝ චායාරුප කියාපාන්නේ කුමක්ද?

  1. Raigama පවසයි:

    කස්ත්රොට පිළිකාවක් හැදුනා, චාවෙෂ්ට හැදුනා,තව වමට බර ලතින් ඇමෙරිකානු රටවල් වල නායකයන්ට පිළිකා තියනවා. චාවේෂ් කියන්නේ මේක ඇමෙරිකානු ක්රුමන්තරණක් කියල. ලංකාවේ ඉහලම නායකයෙක් ගැනත් කතාවෙනවා (ඒක නම් ඇත්තද බොරුද කියන්න නොදන්නා නිසා වැඩිදුර නොලියමි). මේකත් හොඳ මාර්තෘකාවක් නේද මේ දිනවල පතුරු ගහන ඇමෙරිකානු අදිරාජ්‍ය වාදීන්ට බැට දෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )