වෙනිසුලාව, හියුගෝ චාවේස් සහ ෆිදෙල් කස්ත්‍රෝ එකට වාඩිවී සිටින චායාරුප ප්‍රසිද්ද කර තිබේ. ඒ හියුගෝ චාවේස් කියුබාවේ රෝහලකදී පිළිකා ශල්‍යකර්මයකට  බාජනය වීමෙන් අනතුරුවය. වෙනිසුලානු ආණ්ඩුව ඉතා තදින් කියන්නේ 57 හැවිරිදි වියේ පසුවන චාවේස් ඉතා ඉක්මනින් සුවය ලබමින් සිටින බවත් ඔහු ඔක්තෝම්බර් 07 පැවැත්වෙන ජනාදිපතිවරණයට තරග කිරීමට හැම අතින්ම සුදානම් බවයි. මේ දේපල අතර සාකච්චා පැය දෙකක පමණ කාලයක් පැවති බව වාර්තා වේ.
Advertisements