රජතුමා මුණු පොතට.

“වෙබ් අඩවිවල පලවන පුවත් වහාම තමාවෙත වාර්තා කිරීමේ රාජකාරිය ජනාධිපතිවරයා විසින් ඔහුගේ රහස්‍ය ලේකම් අනෝමා ලාෆීර් මහත්මිය වෙත පවරා තිබේ.”
වෙබ් අඩවි තහනමෙන් පසු අහිංසක දිවරයකු මරා දැමීමට අණ දීමෙන් පසු අපේ රජුගේ අලුත්ම පියවරයි. අද ඒ අහිංසකයා මිට සුළු මොහොතකට පෙර සමාදානයේ සැතපිනි.
එවන් පසුබිමක සිට අපි රජුගෙන් මෙම ඉල්ලීමද කරමු එනම් සමාජ මාද්‍ය වෙතද පිවිසෙන ලෙසයි. විශේෂයෙන් මුණු පොතට සහ ටුවිටර් වෙත.
ඔබාමා මහතා ද මුණු පොත වෙත යොමුවී ඇත. ඔහු ලබන මස එළබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්දයෙන් බලපෑමක් කිරීමට සිටින අතර එයට අවශ්‍ය ඉල්ලීම් ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය ඇතුළු රාජ්‍ය නොවන සංවිදාන විසින් කර ඇත.
ඉතින් තම පාලන අවිය සමාජ මාද්‍ය වෙත යොමුකර මුණු පොතක් සදා ගන්නයි අපි රජතුමාට කියන්නේ එහි ඔබ ගැන සහ ඔබේ පවුලේ උදවිය ගැන ඉතා රසවත් දේ පලවන බැවිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )