මලාවිය පොලිස් රාජ්යක් කරා.

මලාවි ජනාදිපති ඉල්ලා අස්විය යුතු බව කි මානව හිමිකම් නීතිඥවරයා අල්ලා සිරගත කර ඇත. රැල්ෆ් කසම්බරා එම නීතිඥවරයා වෙයි. ඔහු රටේ නායකයා වන බිඟු වා මුතාරික විවේචනය කිරීම ගැන මෙලෙස සිරගතව සිටියි. මෙම නීතිඥවරයා සිරගත කිරීම විචාරකයින් දකින්නේ මලාවි රට පොලිස් රාජ්යක් කරා ගමන් කිරීමක් ලෙසයි. මෙම නීතිඥවරයා මලවියේ හිටපු නිතිපතිවරයාද වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )