හොන්ඩුරාසයේ හිරගෙදර ගින්නෙන් 272 ක් මරමුවට පත්වේ.

හොන්දුරාසයේ සිරගෙය තුල පැතිර ගිය ගින්නෙන් සිරකරුවන් අවම වශයෙන් 272 ක් මියගිය බව වාර්තා වේ. මේ සංකයාව ඉහල යාහැකි බවට මත පල වේ. ගින්නට හේතුව විදුලිය පාවිච්චියේ සිදුවූ දෝෂයක් නිසාදැයි නිලදාරීන් පරීක්ෂණ පවත්වති. අගහරුවාදා රාත්‍රියේ ගින්න ඇතිවූ අතර එය පාලනය කිරීමට පැයකට වැඩි කාලයක් ගත විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )