මහම්මත්තුමා ගැන ලීවාට අත්අඩංගුවට ගැනීම ගැන ඉන්ටපොල්ට චෝදනා.

ටුවිටර් හි මහම්මත්තුමා ගැන ලිවිම ගැන මද්‍යවේදියකු මැලේසියාවේදී අත්අඩංගුවට ගනී. ඒ සදහා සවුදි අරාබියාව බාවිතා කලේ ඉන්ටපොල්හි ක්‍රියාදාමයයි. මේ ගැන එනම් ඉන්ටපොල් වෙත තම බලය අයුතු ලෙස බාවිතයට ගැනීම ගැන චෝදනා එල්ල වී ඇත. කුලලම්පුර් පොලිසිය 23 හැවිරිදි හම්සා කසගරි ගුවන්තොටුපොළේදී රදවා ගනු ලැබ තිබේ. ඒ සවුදි බලදාරීන් වෙනුවෙන් ජාත්‍යන්තර පොලිස් සහයෝගිතා ආයතනය එනම් ඉන්ටපොල් කල ඉල්ලීමකට අනුවය. ඔහු ටුවිට හි මෙසේ ලීවේය. “ඔබ ගැන මා ආදරය කරන දේ ඇත. ඒවගේම ඔබ පිලිබදව වයිර කරන දේද ඇත. ඔබ පිලිබදව මා තේරුම් නොගත් බහොදේ ඇත. …….මම ඔබට යාඥා නොකරමි.” ඒ මහම්මත්තුමාගේ උපන්දිනය වෙනුවෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )