බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ හිසද ගසා දැමේ.

is.si

ඉස්ලාම් රජයේ සටන්කරුවන් ඇලන් හෙන්නින්ගේ හිසද ගසා දමයි. ඔහු බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයකි. මේ පිළිබද විදියෝවද මුදා හැර තිබේ. වීඩියෝව නිමාවට පත්වීමට පෙර ඉස්ලාමික් සටන්කරුවා ජනාදිපති බරක් ඔබාමාගේ සිරියාවේ සහ ඉරාකයේ හමුදා ක්‍රියාකාරකම් දෝෂාරෝපණයට ලක් කරයි. සිකුරාදා මෙම වීඩියෝව අන්තර් ජාලයට මුදා හරිනු ලැබිණි. එක්සත් ජනපදය මෙම තිරිසන් මිනීමැරුම තරයේ හෙලා දකින බව ජනපති බරක් ඔබාමා පවසයි. පහත චයරුපයේ දැක්වෙන්නේ ඇලන් හෙන්නින් සරණාගත කදවුරක කුඩා දරුවකු වඩා ගෙන සිටින අන්දමයි.

is-1

1 thoughts on “බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ හිසද ගසා දැමේ.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑