ඒ කාලේ
හිරේ හිටපු කාලේ
හැමදාම
රුප පෙට්ටියේ
ඉන්පසුව
බේතකටවත් නැහැ
දැන් ආයි මුණ දාගෙන.
ජිනීවා
යුද අපරාද
බාලචන්ද්‍රන් ගැන
දන්නේ නැහැලු
අපි නොදන්න live
හිරේ හිටියනම්
වීරයෙක්
දැන් නිකන් ………….
හමුදාවේදී කරපුව
මිනිස්සු දන්නවා
හෙට අනිද්දට
ආණ්ඩුවට ගියත්
පුදුම වෙන්න
දෙයක් නැහැ.

කතාවනම් හරියටම හරි.. මුන් කටවහගෙන ඉන්න තරමටම හොඳයි..