පහත දැක්වෙන්නේ එල් සි ජි ආර් වත්ත , කටුගොඩ, ගාල්ල හි අන්ත දුගී ලෙස දිවි ගෙවන ජනතාවගේ ජන ජිවිතයට අයත් චයාරුපයි. මෙම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල ඉදිකර ඇති අනවසර නිවාස වල පදිංචිකරුවන් ඒවාට කුලී ගෙවයි. 71 හැවිරිදි මුත්තයියා වේලු මෙම නිවාස වල පදිංචිකරුවෙකු. හෙතෙම තම අනවසර පැල්පත වෙනුවෙන් එහි අයිතිකරුට මසකට කුලිය වශයෙන් රුපියල් 600 ක මුදලක් ගෙවයි. 80 හැවිරිදි කාචන් සිට්ටි මිට අවුරුදු 15 කට පමණ පෙර සිය පැල්පත මිලදී ගෙන ඇත්තේ රුපියල් 25,000/= ක මුදලටය. මේවාට කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නැත. එනම් ජලය, වැසිකිලි, ආදිය නොමැත. හරිහමන් අදායම් මාර්ගයක්ද නැති අතර ඇතැමෙක් යාචකයින් ලෙසත් ගණිකා වුර්තියේත් නිරත වේ. ගෙවල් වල මෙහෙකාර සේවයේ යෙදෙමින් පාසල් යන දරුවන්ද සිටිති.
ha, ha. it is the same situation with the wattas adjoining the railway lines in Colombo [specifically you know where I am referring to]. The land is owned by the railway dept. but nonetheless people buy and sell their land and rent out. Each household also has been allocated an address and pay their electricity, water and other bills. I have now forgotten my property law; but could it be that their long standing ‘possession’ had been recognised?
If you are interested, I can take you on a tour later this month!