බටහිර චීනයේ සිචුං ප්‍රාන්තයේ ආගමික මද්‍යස්තනයකදී ටිබෙට් බික්ෂුවක් තමා විසින්ම සිරුරට ගිනි තබා ගැනීමෙන් මියගොස් ඇත. හෙතෙම 18 හැවිරිදිය. ඔහු ටිබෙටයේ නිදහස සහ පිටුවහල් කර සිටින ටිබෙට් නායකයා වූ දලෙයි ලාමාට පක්ෂපාති වන සටන් පාට කීමෙන් අනතුර තම සිරුරට ගිනි තබා ගෙන තිබේ. චීන ආණ්ඩුවේ ටිබෙට් සමාජය කෙරෙහි සහ බවුද්දාගම පිළිබද ප්‍රතිපත්ති වලට විරෝදය පල කිරීමට ගිය වසරේ තමන් විසින්ම තම සිරුරු වලට ගිනි තබා ගෙන මිය ගිය ටිබෙට්වරුන්ගේ සංකයාව 21 ලෙස වාර්තා වේ.
18 හැවිරිදි ටිබෙට් බික්ෂුව සිරුරට ගිනි තබා ගෙන මියැදෙයි.
පෙබරවාරි 20, 2012
Uncategorized ප්රතිචාරයක් ලබාදෙන්න



