21 හැවිරිදි දනුෂ්ක සන්ජිවට සහ 27 හැවිරිදි අමල් නිශාන්තට පයාගල පොලිසිය මේ මොහොතේත් වදහිංසා පමුණුවන බව ඔවුන්ගේ මවුවරු මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර පොලිස් අදිකාරී වෙත ෆැක්ස් මගින් පැමිණිලි කරන ලදී. දනුෂ්කගේ මව සහ අමල්ගේ මව බලදාරින්ගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ තම පුතුන්ට වදහිංසා පැමිණවීම නතර කරන ලෙස, ඔවුන්ව බැලීමට ඥතීන්ට ඉඩ දෙන ලෙස, වයිද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස සහ ඔවුන්ව වහාම අදිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
URGENT;- මේ දැන් “පයාගල පොලිසිය” තරුණයින් දෙදෙනෙකුට වදහිංසා පමුණුවයි.
පෙබරවාරි 17, 2012
Uncategorized ප්‍රතිචාරයක් ලබාදෙන්න



