ටුවිට සමාජ මාද්‍ය බාවිතා කරන්නන්ගෙන් මේවන විට එයට දැඩි විවේචන එල්ල වී ඇත. ඒ ඔවුන් ක්‍රියාත්මක කරන්නට යන අලුත් සැලැස්ම වූ සමහර ටුවිට වාරණය කිරීමයි. එය රටින් රට පදනම යටතේ සිදු කිරීමට නියමිතය. මිට හේතුව පුද්ගලික ටුවිට පිළිබදව ආණ්ඩු සහ සංවිදාන වලින් ලැබෙන පැමිණිලිය.



