ඊශ්‍රායලයේ රැදවුම් බාරයේ සිටින පලස්තීන දරුවන්ට සලකන ආකාරය ගැන තමන් කනස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටි. පලස්තීන බාලවයස්කරුවන් ගල් ගැසීම සහ අනෙකුත් අපරාද සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන්ට ඊශ්‍රායලය සලකන ආකාරය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුව දැඩි ලෙස තැකීමට පත්ව සිටියි. මැද පෙරදිග පිළිබද විදේශ කටයුතු ඇමති. අලිස්ටේර් බුර්ට් ඊශ්‍රායලය මේ කරුණ සම්බන්දයෙන් කටයුතු කල යුතුයි අවදාරණය කර සිටි.
Daily Archives: ජනවාරි 24, 2012
“හොං කොන් වාසීන් බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවදින්ගේ බල්ලන්ය”
චීනයේ සුප්‍රසිද්ද විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ප්‍රසිද්දියේ හොං කොන් වැසියන් හැදුන්වුයේ බ්‍රිතාන්‍ය අදිරාජ්‍යවදින්ගේ තිරිසනුන්, හොරුන් සහ බල්ලන් ලෙසයි. ඔහු පෙකින් විශ්වවිද්‍යාලයේ කොන් කිඔන් වේ. හෙතෙම මෙම ප්‍රකාශය මගින් තම සුවාමියාගේ හොද නාමය දුෂ්‍ය කළා පමණක් නොව හොං කොන් සහ ප්‍රදාන බුමිය අතර සබදතා පිළිබද උණුසුම් සංවාදය තවත් දරුණු අතට හැරවිය. බ්‍රිතාන්‍ය විසින් චීනයට හොං කොන් පවරාදී වසර 15 ක් ඉකුත්ව ඇතත් මිලියන 07 ක්වූ එහි ජනගහනයෙන් තමන් චීන්නුන් ලෙස හදුන්වා දෙන්නේ 1/3 පමණි.

