VIDEO;- ඉන්දියාවේ දේශසීමා මුරබල්ලන් ගජරාමෙට සිවිල් වැසියකුට වදදෙති.

මේ ඉන්දියාවේ “දේශසීමා ආරක්ෂක බලකාය” සාමාන්‍ය ජනයාට වද දෙන අයුරුයි. මෙය සිදුවන්නේ බටහිර බෙංගාලයේ ඉන්දු බංග්ලාදේශ දෙෂසිමාවෙදිය. මෙම සිවිල් පුද්ගලයාට වදදෙන්නේ 2012 ජනවාරි 16 වැනිදාය.